බදුල්ල නගර මධ්‍යයේ පවතින බදුල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත්කර බදුල්ල ස්ප්‍රිංවැලි පාරේ ස්ථාපිත කිරිමට සැලසුම් කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය මුදල්ද දැනටමත් වෙන් කර තිබේ. යටත් විජිත සමයේ දී ජාතික නිදහස් අරගලයට පනදුන් ඌව වැසියන් අත්අඩංගුවට ගෙන රදවා තැබීම සදහා 1834 දි මෙම බන්ධනාගාරය ඉදිකර ඇති බව කියැවේ.