එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බණ්ඩාරවෙල මහ නගර සභාවේ සභාපතිවරයා ඇතළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20දා) උපවාසයක් ආරම්භ කර තිබේ.
නගර සභාව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා ලබාගත් ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නැවත පවරාගැනීමට එරෙහිව මෙම උපවාසය ආරම්භ කර තිබේ.
නයනානන්ද හපුතලේ