පෞද්ගලික රෝහල් සඳහා රජය විසින් පනවා තිබූ වැට් බදු ලබන මස පළමු (ජුලි 01දා) වැනිදා සිට ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එහෙත් පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා අය කරන වැට් බදු එලෙසම ක්‍රියාත්මක බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.