පෞද්ගලික අංශයේ සෑම සේවකයෙකුගේම අවම වැටුප රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමටද ජාතික කම්කරු සභාව එකඟ වූ බව තීරණය කර තිබේ.
කම්කරු හා අධිකරණ අමාත්‍යවරයා සමග හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙම කරුණු සඳහා එකඟතාවකට පැමිණි තිබේ. මේසදහා කැබිනට් අනුමැතිය ද හිමි ව තිබේ