www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
අද (08දා) පොසොන් පෝහොය දිනයයි. අනුබුදු මිහිඳු මහරතන් වහන්සේගේ ලංකාගමනය සිදුවීම මෙම පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත්ම සිදුවීමයි. උන්වහන්සේගේ ලක්දිව ආගමනයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ සෑම ක්ෂේත්රයකම වෙනසක්, පිබිදීමක් ඇතිවිය. එවන් වැදගත් වූ පොහොය දිනක මෙවර අද වෙබ් අඩවිය හරහා පොහෝ දින ධර්ම සාකච්ඡාවකට එක්වන්නේ සියඹලාපේ උතුර ශ්‍රී සුධර්මාරාම විහාරාධිකාරී, චෙතිහාසික කෑරගල පද්මාවතී පිරිවෙන් ආචාර්ය, පූජ්‍ය දෝර කුඹුරේ ධීරානන්ද හිමියන්ය.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd