වැඩි අස්වැන්නක් ලබාගැනීම ගැනීමට කෘෂි රසායන හා කෘමිනාශක යෙදිය යුතු බවට මිත්‍යා මතයේ සිටිමින් කටයුතු කිරීම නිසා පොළොවේ අඩි අටක් යටට වසවිස පැතිර තිබෙන බවට මේ වනවිට හෙළිවී ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණ කළහ.
ඊට අමතරව ජලයේ තිබිය යුතු නයිට්‍රිජන් අගය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියහ.
මේ නිසා රසානියක ද්‍රව්‍ය යොදා වැඩි අස්වැන්නක් ලබාගත හැකි බවට මිත්‍යාවේ නොසිට සියලුම දෙනාට කාබනික ගොවිතැනට යොමුවිය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.