පොළොන්නරුවට අධික මීදුම
- 7 02 2018
- 10:50
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක
පවතින නියං තත්ත්වයත් සමග පොළොන්නරුවේ ප්රදේශ රැසකට අද (07දා)උදෑසන අධික මීදුම් තත්ත්වයක් ඇති වී තිබිණි. මේ හේතුවෙන් මාර්ග නොපෙනීම නිසා මාර්ග භාවිත කරන්නන්ට සහ රථවාහන ගමනාගමනයටද බාධා ඇති විය..
හිඟුරක්ගොඩ, මින්නේරිය, මැදිරිගිරිය සහ පොළොන්නරුව ඇතුඑ ප්රදේශ රැසකට මෙම අධික මීදුම් තත්ත්වය උදෑසන 8-9 පමණ වනතෙක් පැවැති අතර, පසුව ක්රමයෙන් එය පහව යන අයුරු දැකගත හැකි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




