ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පොලොන්නරුව දිස්ත්රික්කයේ ජය සමරා අද (12 දා) පෙරවරුවේ පොලොන්නරුව කඳුරුවෙල නගරයේ කැවුම් කිරිබත් සංග්රහයක් සංවිධානය කර තිබේ. හිටපු උතුරු මැද පළාත් සභා මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඇතුළු පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් මීට එක්විය.