පොලොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට සුළු භූ කම්පනයක් ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
තත්ත්පර තුනක පමණ කාලයක් පමණ මෙම භූ කම්පන තත්ත්තය ඇතිව තිබේ. බකමූණ, ගිරිතලේ, කඳුරුවෙල, දියබෙඳුම ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිව තිබේ.
කිසිඳු දේපල හෝ ජීවිත හානියක් සිදුව නොමැති අතර එම තත්ත්පය පිළිබඳව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා ආපදා කළමනාකරණ මධස්ථානය පරීක්ෂණ ආරම්භකර තිබේ.
ඉන්දික හේවාවිතාරණ/ තුෂාර තෙන්නකෝන්