පොලොන්නරුවේ සුළගිං ගල් විහාරයට හානි
- 12 07 2014
- 21:00
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ දිනවල පොලොන්නරුවට තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් පොලොන්නරුව ගල් විහාරයේ සමාධි පිලිම ආවරණයේ තහඩු 8ක් අද දිනයේදි ගැලවී ගියේය.
කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් එක්ව නැවත එය යථා තත්ත්වයට පත්කරනු ලැබීය.
තුෂාර තෙන්නකෝන්/ ඩබ්. ඒ පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
