ප්රධාන පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුට හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි. ඔවුන්ගේ සේවා කාලය හා කුසලතාව අනුව මෙසේ ස්ථාන මාරුවීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව ඊයේ (21දා) සිට ක්රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී ඇත.