පොලීසියේ 14 ඉහළට
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කර ඇති අතර එම පත් කිරීම්වලට අදාළ පත්වීම් ලිපි ප්රදානය හෙට(05) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
එම පත් කිරීම්වලට අදාළ පොලිස් නිලධාරීන් පහත පරිදි වේ,
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-අජිත් රෝහණ , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-වසන්ත වික්‍රමසිංහ , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-පද්මලාල් සදුන්ගහවත්ත , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-චම්පික සිරිවර්ධන , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ප්‍රියන්ත ජයකොඩි , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-නිමල් පෙරේරා , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-මර්වින් වික්‍රමසිංහ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ග්‍රෙගරි කුරේ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ආර්.එන්.වැලිකන්න , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ආර්.එල්.රණවීර , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-කේ.බී.මහගෙදර , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-එම්.බී.ඇල්ලේපොළ , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-ඩේවිඩ් ගජසිංහ , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී-පාලිත ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

