කොටුව පොලිස් වසමේ රීගල් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් සැරයන් ප්‍රනාන්දු මහතා මාර්ගයේ වැටීතිබූ පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එය තුල රුපියල් 87680/-ක මුදලක් තිබෙනු දැක ඇත.
මුදල් පාර්සලය කොටුව පොලිස් ස්ථානයට රැගෙනවිත් ලිපි ලේඛණ අනුව එහි අයිතිකරු හඳුනාගෙන ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර මුදල් නිවරදිව අයිතිකරුට භාරදීමට කටයුතු කර ඇත.