පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ප්‍රකාශ ලබා ගැනීම සඳහා විමල් වීරවංශ, අජිත් නිවාඩ් කබ්රාල් හා ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ ලබා ගැනීමට කැඳවූ බවත්, උදය ගම්මන්පිල මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.