වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු පස් දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
සේවයේ අවශ්‍යතා පරිදි එම මාරුවීම් සිදුකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
අදාල මාරුවීම් පහත පරිදිය