පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. පුවත්පතකට ලබාදී තිබෙන ප්‍රකාශක් පිළිබඳව කරනු ලබන පරීක්ෂණයක් හේතුවෙන් එම ඒකකය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඉන්දික හේවාවිතාරණ / අමිත් මධුරංග