පොලිස් නිලධාරීන් සඳහා යතුරුපැදි බෙදා දීමේ වැඩසටහනේ පළමු උත්සවය අද (05දා) පස්වරු 04.30 ට බම්බලපිටිය පොලිස් කි‍්‍රඩාංගණයේදි සිදුකරන බව පොලිස් මූලස්ථානය කියයි.
මහජන සාමය, ආපදා කළමණාකරන සහ කි්රස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වේ.