පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරන ලද පොලිස් දීපවාලි උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතාගේ ප්ර ධානත්වයෙන් ජ්යෙ.ෂ්ඨ නියෝජ්යි පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්රෙ බළකා මූලස්ථානයේදී පැවැත්විණ. විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඇතුළු පොලිස් ක්ෂේෂත්රඅයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.