පොලිස් නිලධාරියෙකුගේ රන් මාලයක් හා ඔහුගේ ජංගම දුරකතනය කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුට ගෙන තිබේ.
ඊයේ (02දා) සවස තුනට පමණ ත්රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී එහි සිටි පුද්ගලයන් පොලිස් එක් පොලිස් නිලධාරියෙකුට පහර දී අනෙක් නිලධාරියාගේ රන් මාලය හා ජංගම දුරකතට කොල්ල කා තිබේ.
පලා යමින් සිටි සැකකරුවන් පිට්ටුගල ප්ර දේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බොර 12 ජීව පතොරමක් හා කිනිසි දෙකක් සොයාගත් බව පොලීසිය කියයි