ඇඹිලිපිටිය පොලීසිය සහ සාදයක නිරතවූ සිටි පිරිසක් අතර ඇතිවූ සිද්ධියකදී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් අදාළ දිනයේ ඇඹිලිපිටිය පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්රකාශ ලබාගැනීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
අදාළ සිද්ධියේදී මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් විසින් ජාතික පොලිස් කොමිසමට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ප්රකාශ ලබාගැනීමට නියමිතය.