එළඹෙන මාසයක කාලය තුළදී ශ්රී ලංකාවේ පොල් වගාව සඳහා යාන්ත්රීකරණය හඳුන්වාදීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.
එහිදී භූමිය කළමනාකරණය, මයිටා ඇතුළු අනෙකුත් දිලීර ආසාදන පාලනය හා පොල් නෙළීම යනාදී තත්ත්වයන් සඳහා ඉන්දියාවේ තාක්ෂණික ශිල්පීය ක්රම වගාකරුවන් වෙත හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයිද සඳහන් වේ.