පොල් ඉත්තක් වැටී දරුවෙක් මරුදකී
- 4 10 2014
- 11:34
- {{hitsCtrl.values.hits}} views
- . .
කුරුණෑගල ටිරගම විහාරස්ථානය පවත්වාගෙන යන පෙර පාසලක දරුවන් දෙදෙනකුගේ හිස මතට පොල්ගෙඩි 9කියන් යුතු නොමේරු පොල් ඉත්තක් වැටීමෙන් එක් දරුවකු මිගොස් තවත් දරුවකු තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය ප්රකාශ කරයි. තුවාල ලැබූ දරුවා දැනට කුරුණැල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන අතර දරුවාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
