නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකර සිටින මාස 06 ඉක්මවු හමුදා සාමාජිකයන්ට නිත්‍යනුකූලව ඉවත්විම සඳහා වන කාලය ලබන 25 වැනි දින දක්වා දිර්ඝ කොට ඇති බව වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
ඉකුත් 02 වැනි දින සිට අද (16) දක්වා පොදු 13,600 ක් දෙනා භාර වු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.