කොළඹ පොත් දැක්ම හෙවත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මේවනවිට ලක්ෂ දෙක ඉක්මවූ ජනතාවක් සහභාගීවී ඇති බව සංවිධායක කමිටුව පැවසීය.
ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද(17දා) ප්‍රදර්ශනය මධ්‍යම රාත්‍රී 12 දක්වා විවෘතව තැබෙන අතර ඊයේ දිනය තුළ පමණක් ලක්ෂය ඉක්මවූ ජනකායක් පැමිණිබව සංවිධායක මණ්ඩලය පැවසීය.