උණ රෝගයක් පැතිර යාමෙන් වසා දැමුණු පේරාදෙණිය සරසවිය ලබන 18දා යළි විවෘත කර අධ්‍යන කටයුතු ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කර සිටියේය.
ඒ අනුව සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙට පස්වරුව වනවිට නේවාසිකාගාරවලට වාර්තා කළ යතුබව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.