www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
පේරාදෙණිය විශ්වවිද්යාලීය ඉංජිනේරු පීඨ ශිෂ්ය සංගමයේ අරුණැල්ල සමාජ සත්කාර ව්යාපෘතිය යටතේ නෙළුම්දෙණිය, ඔත්නාපිටිය කණිෂ්ඨ විද්යාලයට අඩුවක්ව පැවැති විද්යාගාරයක් ඉදිකර සිසු අයිතියට පත්කිරීම පසුගියදා සිදු කෙරිණි.
වර්ග අඩි 600 ක නව විද්යාගාරයඉංජිනේරු පීඨ සිසුන්ගේම සැලැස්මකට අනුව ඉදිකර තිබුණි. මේ සඳහා ප්රදේශවාසීන්ගේද දායකත්වය ලැබී තිබේ.
අරුණැල්ල ව්යාපෘතිය යටතේ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි පීඨයේ සිසුන් සදහා ශිෂ්යත්ව ලබාදීම, ගුරු හිඟයන්ට මුහුණපා සිටින දුෂ්කර පාසල් ළමුන් සදහා අරුණැල්ල අ.පො.ස. සාමාන්ය පෙළ සම්මන්ත්රණ ආදියද සංවිධානය කරයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd