ආණ්ඩුව පෙරළන වෙලාව නොකියන බවත් ආණ්ඩුව කොයි වෙලාවේ හෝ පෙරළෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය. මහනුවර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය
“පෙරළිය ගැන කියන්න ගියෝත් පෙරළියට පෙර සූදානම් වෙනවා අනිත් අය. පෙරළන වෙලාව කියන්න කියන්න නරකයි. කොයි වෙලාවේ හරි පෙරළෙයි.”