පසුගිය සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධව පැමිණිලි කිරීමට අද (27දා) දහවල් 2.00 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
ලලිත් - කූගන් ඇතුළු පසුගිය සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වන බව ඔහු කීය.