පෙමක් නිසා තරුණියන් දෙදෙනෙකු ගිනිතබා ගනියි
බදුල්ල මඩෝල්සිම පිටමාරුව රෝබේරි වත්ත ප්‍රදේශයේ පදිංචි 17 වියේ පසුවන යෙහෙලියන් දෙදෙනෙක් එකම නිවසේ එකම කාමරයක දි සිරුරට ගිනිතාබාගෙන සිය දිවි නාසගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය පවසයි .
මෙසේ මරණයට පත්ව සේල්වකුමාර් කාංචනා (17) සහ පරමේස්වරම් අරුල්සෙල්වි (17 )නැමැති තරුණියන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
සේල්වකුමාර් කාංචනා එම ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්තුවා යැයි ඇගේ පියා ඉකුත් 30 වැනිදා ඇයට තරවටු කිරිම හේතුවෙන් සිත් තැවුලට පත්විමේන් පසු මෙම යෙහෙලියන් දෙදෙනා ඊයේ 01 උදැසන සේල්වකුමාර් කාංචනාගේ නිසසේ දී මෙසේ සිරුරට ගිනිතාබාගෙන ඇති බවත් සේල්වකුමාර් කාංචනා එම ස්ථානයේදිම මරණයට පත්ව ඇති අතර පරමේස්වරම් අරුල්සෙල්වි බදුල්ල මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොසිසිය පවසයි .
මෙම තරුණියන් දෙදෙනා එකම පාසලේ එකම පන්තියේ ඉගෙන ගෙන ඇති අතර ඔවුන් කුඩා කලේයේ සිටම හොදම යාළුවෝ දෙදෙනෙක් බවත් මොවුන් දෙදෙනා ඥාතිසොයුරියන් දෙදෙනෙක් වන බවත් මෙතෙක්කල පරික්ෂණ වලින් අණාවර්ණය වු බව මඩෝල්සිම පොලිසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

