2016 පෙබරවාරි මාසය සඳහා වාර්ෂික උද්ධමනය 1.7% ක් ලෙස ගණනය කර ඇති අතර, ජනවාරි මාසයේ වාර්තා වූ -0.7% ක උද්ධමනය සමග සැසඳීමේදී පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙම නිවේදනය කළේය.