පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා උගන්ඩාවේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගිය බවත් ඒ හේතුවෙන් අද (01දා) සිට 05 දා දක්වා පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.