බලන්ගොඩ දෙහිගස්තලාවේ පුස්තකාලාධිපතිනියකගේ පාදයක් විලුඹ අසලින් කපා වෙන්කර එම කොටස රැගෙන ගිය ඇගේ සහෝදරයකු හා ඔහුගේ පුතෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
55 හැවැරිදි මෙම කාන්තාව රැකියාව සඳහා ගොස් එද්දී මෙම සිදුවීම සිදුව ඇති අතර ඇය මේ වන විට බලන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.
මලිති පෙරේරා