පුද්ගලයින් ලිපාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස පී.වී. ගුණතිලක මහතා පත්ව තිබේ. ඔහු අද (15දා) බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් රාජකාරී ඇරඹීය.
නව තනතුරු වැඩ බාරගැනීමට පෙර ගුණතිලක මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක ආගමන විගමන පාලක වශයෙන්ද කටයුතු කරනු ලැබීය.