පුදුකුඩිඉරිප්පු, තෝරාවිල් ප්රදේශයේ නිවසක තිබී නිල ඡන්ද පත්රිකා 288ක් සොයාගත් බව පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණ තොරතුරක් අනුව මෙම ඡන්ද පත්රිකා තොගය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළව නිවෙස් හිමියා හා තැපැල් බෙඳුම් නිලධාරියෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.