පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැන නගින ගැටලු 071- 6550000 යන අංකය වෙත කෙටි පණිවිඩයක් මඟින් යොමු කළ හැකිවෙයි.
පැමිණිලි ඉදරිපත් කිරීමේදී බස් රථයේ ලියාපදිංචි අංකය, මාර්ග අංකය, වේලාව ආදීය පැහැදිලිව සඳහන් කරන ලෙස පුද්ලගික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය කියයි.