www.ada.lk
2026 සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
මේ රටේ සෑම පුරවැසියන් 15 දෙනෙකුටම එක් අයෙකු රාජ්‍ය සේවකයෙකු බවත්, එහෙත් සංවර්ධිත රටවල රාජ්‍ය සේවකයෙකු සිටින්නේ පුද්ගලයන් 350කට එක් අයෙකු වශයෙන් බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන් 250 - 300කට එක් රාජ්‍ය සේවකයෙකු සිටින බවත්, එහෙත් දෙකෝටියකට අධික ජනගහනයක් සිටින රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 14 ක් සිටින බවත් පවසා සිටියේය.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd