දිස්ත්‍රික්ක 14 ක ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 22,168කට අයත් පුද්ගලයන් 82,276 ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 3021කට අයත් පුද්ගලයන් 10,425 ක් ආරක්ෂිත කඳවුරු 99 ක රඳවා සිටින බවත්, නිවාස 1200 ක් විනාශ වී ගොස් තිබෙන බවත් එම මධ්‍යස්ථානය සඳහන් කළේය.