දිස්ත්රික්ක 19 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 8445 කට අයත් පුද්ගලයන් 31851 ක් ආරක්ෂිත නිවාස 106 ක රඳවා සිටියි.
පවුල් 25820 කට අයත් පුද්ගලයන් 89833 ක් තවදුරටත් පීඩාවට පත්ව තිබෙන අතර, නිවාස 1305 ක් විනාශ වී ගොස් තිබේ. වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ මුලතිව් දිස්ත්රික්කයෙන් වන අතර, එම ප්රමාණය පවුල් 2225 කි.