ශ්රී ලංකාවේ පුද්ගලයන් 100කට දුරකතන 143.6ක් පවතින බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුව 2017 වසර සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තා මේ මේ බව දැක්වෙයි.
පුද්ගලයන් 100ක් ගත්විට 12.1කට ස්ථාවර දුරකතන හිමි බවත් පුද්ගලයන් 100ක් ගත්විට පුද්ගලයන් 27.5කට අන්තර්ජාල පහසුමක් ඇති බවත් ශ්රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.