කටුගස්තොටදී එක් පුද්ගලයෙකු හා පන්නලදී පුද්ගලයන දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මම ඝාතන තුනම ඊයේ (13දා) රාත්රියේදී සිදුව තිබේ. ඝාතනයන් තුනම පෞද්ගලික ආරවුල් හේතුවෙන් සිදුව තිබේ.
ඝාතනයන් තුනට අදාළ සැකකරුවන් පොලීසිය අත්අඅඩංගුවට ගෙන තිබේ.