ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට රැගෙන ගිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුලේ සමාජිකයින් සහ හිතවතුන් සමග සිය පුත් චතුරගේ උපන්දිනය සිංගප්පූරුව සිට සමරා තිබේ. වෙනවිට ආමාත්‍යවරයා විවේකී සුවයෙන් පසුවන බව පවුලේ සාමාජිකයින් පවසයි.