පියෙකු විසින් සිය පුතාගේ ගෙලට තියුණු ආයුධ ප්රහාරයක් එල්ල කර ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු ද ගෙල වැළලාගෙන දිවි නසාගැනීමේ පුවතක් දොම්පේ මල්වාන ප්රදේශයෙන් වාර්තා වෙයි.
මන්ද මානසික තත්ත්වයේ පසුවන පුතෙකු පියා විසින් මෙසේ ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ඉන්දික උදය 31 නම් පුතා හා එච්.ඒ.කරුණාසේන 74 නැමැති දෙදෙනෙකු මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.