පුත්තලම කලාප අධ්‍යාපන අධ්යයක්ෂකට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 192 ක විදුහල්පතිවරුන් අද (06) වයඹ මහ ඇමති හමුවීමට තීරණය කර තිබේ.
කලාප අධ්‍යාපන අධ්යයක්ෂවරයාගේ බලපෑමට විදුහල්පතිවරුන් මෙසේ වයඹ මහ ඇමතිවරයා හමුවීමට යාමට නියමිත බව දැනගන්නට ලැබේ. විදුහල්පතිවරුන් පාසල් නොඒම නිසා පුත්තලම කලාපයේ පාසල් සියල්ලකම පාහේ පරිපාලනය දුර්වල තත්ත්වයකට පත්ව ඇත.