පුත්තලමේ පවුල් 5000ක් අවතැන්
- 21 12 2014
- 13:22
- {{hitsCtrl.values.hits}} views
- හිරාන් ජයසිංහ
පුත්තලම දිස්ත්රික්කයට බල පෑ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් පවුල් 5000ක් පමණ අවතැන්ව ඇති බව පුත්තලම දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
කඳවරු 10ක ඔවුහු රඳවා සිටිති. පුත්තලම දිස්ත්රික්කයේ පවතින සියලුම කුඩා වැව් හා ජලාශ වාන් දමමින් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
