www.ada.lk
2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා
පුත්තලම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් ජයම්පති වැව හා පොත්තුවිල්ලුව වැව නැවතත් මහ වැසි නිසා 18 දා සිට වාන් දැමිම හේතුවෙන් නිවාස 400 ප්‍රමාණයක් ජල ගැල්මට හසුව තිබු බව පුත්තලම අපදා කළමණාකරණ එකකය පවසයි. වන්නියතිව්, කරිකට්ටිය, නාගවිල්ලුව , සෙම්බැට්ටේ , ගම්මාන ජලයෙන් යටව තිබේ.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd