මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී ජයසුන්දර මහතා සිකුරාදා (28) පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇතිබව වාර්තාවේ
කළ රාඩා ආයතනය මගින් කොටි සංවිධානයට මුදල් දුන්නේයැයි කියන සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට මෙසේකැදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.