දිස්ත්රික්ක 19කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,079කට අයත් පුද්ගලයෝ 68,343 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
පුද්ගල මරණ 09ක් සිදුව තිබෙන අතර, නිවාස 1,464කට හානි සිදුව ඇත.
ආරක්ෂිත කඳවුරුවලට යොමුකර තිබෙන ප්රමාණය මේ වන විට පුද්ගලයන් 24,000ක් දක්වා ඉක්ම ගොස් තිබේ.