දිස්ත්රික්ක 22 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 94,775 කට අයත් පුද්ගලයන් 403,682 දෙනෙකු මේ වනවිට පීඩාවට පත්ව සිටිති.
පවුල් 58,091 කට අයත් පුද්ගලයන් 286,389 කට ප්රමාණයක් ආරක්ෂිත කඳවුරු 350 කට ආසන්න ප්රමාණයක රඳවා සිටින බවත්,අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 38 දක්වා ඉහළගොස් ඇති බවත් වාර්තාවේ.