අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (30) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි
ලබන මස 12 වෙනි දින දක්වා තෝරා ගත් පාසල් 10 ක් ඒ සඳහා යොදා ගන්නා බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන මස 14 වන දා සිට 27 වන දා දක්වා සිදු කිරීමට නියමිතය.