ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හමුවකට ගිනිඅවියක් රැගෙන ගිය හමුදා කෝප්රල්වරයා අද (12දා) අගුණකොළපැලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව සැකකරු ලබන 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අගුණකොළපැලැස්ස මහේස්ත්රාත් නයන්ත සමරකෝන් මහතා නියෝග කළේය.